Friday, January 31, 2014


O/L Mathematics


1.තාත්වික සංඛ්‍යා


 සංඛ්‍යා කියන්නෙ යම් ප්‍රමාණයක් දක්වන්න පුළුවන් සංකෙත වලින් හදිච්ච එකක්, අන්න ඒ සන්කෙත වලට අපි ඉලක්කම් නැත්නම්  සංඛ්‍යඛ  කියල හදුන්වනවා.සංඛ්‍යාවක් ලියන්න පුලුවන් විදි කිපයක් තියනවා. එකක් තමයි හින්දු අරබි සංඛ්‍යා ක්‍රමය අනික රොම සංඛ්‍යා ක්‍රමය පොඩි කලෙ රොම ඉල්ක්කම් ගැන කියල දුන්න ඔයලට මතක අති.එත් අපි දැන් ගනන් හදන්නෙ හින්දු අරබි ඉලක්කම් එක්ක.

0 1 2 3 4 5 6 7 8 9

 මුලින්ම අපි සංඛ්‍යාවක් සම්මත ක්‍රමයට වචනයෙන් ප්‍රකශ කරන හැටි බලමු.


උඩ තියන රුපයෙ විදිහට,

1.මුලින්ම සංඛ්‍යාවෙ දකුණු පැත්තෙ සිට ඉලක්කම් 3 බැගින් වෙන් කර ගන්න ඕනි.

2.ඉන් පස්සෙ එවා කලාප වලට වෙන් කර ගන්න ඕනි.ඒකක, දහස්, මිලියන, බිලියන විදිහට,


3.ඉලගට සංඛ්‍යාව වචනයෙන් ලියන්න(උදාහරණය බලන්න.)

"තුන්සිය හතලිස් අටබිලියන නවසිය අසූ නවමිලියන අටසිය හතලිස්  හත්දහස් නවසිය හතලිස් අට"

No comments:

Post a Comment